ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව සිංගප්පුරු අග්රාමාත්ය ලී සින් ලුන් මහතා ලබන මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.
එ අනුව සිංගප්පුරු අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරටට පැමිණෙන සිංගප්පුරු අගමැතිවරයා ජනාධිපතිවරයා ද, අගමැති රනිල් වික්රමසිංහ මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
DE සිල්වා








