FAST NEWS

24×7 Around the Globe

කෝලිගේ විවාහ සාදයට ගයාන් සේනානායකත් ගිහින්..

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හා අනුෂ්කා ශර්මා අතර ඉතාලියේදි පැවැති විවාහයෙන් අනතුරුව ඔවුන්ගේ විවාහ සාදය උත්සවශ්‍රීයෙන් මුම්බායිහිදී පැවැත්විණ.

මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේකෂකයෙක් වන ගයාන් සේනානායකටද ආරාධනා කිරීමට කෝලි කටයුතු කර ඇත.