FAST NEWS

24×7 Around the Globe

පොල් ගැන පැමීණීලි 1977 ට..

පොල් ගෙඩියක් අලෙවි කළහැකි උපරිම සිල්ලර මිල රුපියල් හැත්තෑ පහක් වශයෙන් ගැසට් කර ඇති බවත්, නියමිත මිලට වඩා පොල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අතර වැඩි මිලට පොල් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 අංකයට දුරකතන ඇමතුමක් ලබා දුනහොත් ඒ සම්බන්ධ වැටලීම් කළ හැකි බව ද එම අධිකාරිය දන්වා සිටී.

DE සිල්වා