ඕස්ට්‍රේලියාවේ නාවික හමුදාවට අයත්ව තිබූ සබ්මැරීනයක සුන්බුන් පැපුවා නිව්ගිනියාවේ ඩියුක් ඔෆ් යෝර්ක් දිවයින ආශ්රිත ප්‍රදේශයෙන් හමු වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මෙම සුන්බුන් හමු වී ඇත්තේ වසර 103 ක සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුවය.
HMAS AE-1 නම් මෙම සබ්මැරීනය ප්‍රථම ලෝක යුද සමයේදී අතුරුදන් වූ අතර එය පැපුවා නිව්ගිනියාවේ රබෝල් දිවයින ආශ්‍රිතව අතුරුදන්වන විට එහි බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයින් තිස් පස් දෙනෙකු සිටි බව සදහන්ය.
C.Rodrigo









