රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් ඉරානයේ තෙහෙරාන් පළාතේ මලාද් නගරය ඊයේ (20) දින කැළැඹුණ බව විදෙස්මාධ්‍ය පවසයි.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ කිසිවක් සිදුනොවූ බව සදහන්ය.
කෙසේ නමුත් නගර වැසියන් මහත් සේ බියට පත් වුණු බව ඉරාන පුවත් සේවා වාර්තා කළේය.
C.Rodrigo









