FAST NEWS

24×7 Around the Globe

බීබර් – සෙලෙනා යුවල නත්තලට ගම්බද පැත්තකට.. (ඡායාරූප)

නූතන පරපුරේ පොප් ගායක ගායිකා යුවළක් වන ජස්ටින් බීබර් හා සෙලෙනා ගොමෙස් නත්තල් නිවාඩුව වෙනුවෙන් පුද්ගලික ජෙට් යානයකින් සිදු කළ සංචාරය හොලිවුඩ් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිව වාර්තා කර තිබේ.

කලින් කල වෙන්වෙමින් කලින් කල එක්වෙමින් සිටින මේ යුවළ මෙවර නත්තල වෙනුවෙන් ලොස් ඇන්ජලීස් නවාතැනේ සිට ඇමරිකාවේ ගම්බද පෙදෙසක සංචාරය කරන අයුරු ඡායාරූපයට නගාගෙන තිබේ.