FAST NEWS

24×7 Around the Globe

ඉන්දු ශ්‍රී ලංකා පළමු විස්සයි 20 තරගය අද..

ඉන්දියාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන ,තරග තුනකින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (20) කටක්හිදී ආරම්භ වීමට නියමීතය.

මෙම තරගය දෙරට අතර පැවැත්වෙන 12 වැනි විස්සයි-20 තරගයයි.

මේ වනවිට දෙරට අතර විස්සයි-20 තරග 11ක් පවත්වා ඇති අතර, ඉන් ඉන්දියාව ජයග්‍රහණ 07ක් හිමිකරගන ඇති නමුත් ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ අවස්ථා 4 ක් පමණි.

DE සිල්වා