FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයේ උත්සවයක සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට..

බංග්ලාදේශයේ අවමගුල් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිස්දෙනෙකු තුවාල ලැබු බව විදෙස්මාධ්‍ය පවසයි.

චිතගොං නගරයේ හිටපු නගරාධිපතිවරයෙකු වන මොහියුදීන් චෞද්රිගේ අවමගුල් උත්සවයට සහභාගී වූවන්ට නොමිලේ ආහාර පාර්සල් ලබාදීමේදී හටගත් තෙරපීමක් ඊට හේතු වූ බව විදෙස් වාර්තාවල සදහන්ය.

 

C.Rodrigo