FAST NEWS

24×7 Around the Globe

සරාගී බොලිවුඩ් නිළි බිපාෂා හොරෙන්ම ලංකාවට ඇවිත්..! (වීඩියෝ)

සරාගී බොලිවුඩ් නිළි බිපාෂා බාසු පෙරේදා(17) දින ශ්‍රි ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ, රාත්‍රි කැසිනෝ ශාලාවක පැවති පෞද්ගලික ප්‍රසංගයක් සදහා ඇය සහභාගී වීමත් සමගය.

එම වීඩියෝව පහතින්..