FAST NEWS

24×7 Around the Globe

වායු දූෂණයෙන් ඇති වන ලෙඩේ..

පොලිතින් පිළිස්සීමෙන් සහ රථ වාහනවලින් පිටවන දුමෙන් සිදුවන වායු දූෂණය හේතුවෙන් මෙරට ශ්වසන රෝග ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුමල් නන්දසේන කියා සිටියේ වායු දූෂණය නිසා ගර්භනී මාතාවන්ට නොමේරූ සහ නිල් දරු උපත් සිදුවීමේ ඉඩකඩ වැඩි බවයි.