සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා එක්වන ශ්රී ලංකා සංචිතය නිවේදනය කළ අතර කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා නම්කර තිබේ.
ආබධයකින් අනතුරුව නැවතත් එක්දින තරගාවලියට එක්වූ අසේල ගුණරත්න හා කුසල් ජනිත් පෙරේරා සංචිතයට නම් කර තිබේ.
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගද මෙම සංචිතයෙන් ඉවත් කර තිබේ.
විස්සයි 20 සංචිතය –
තිසර පෙරේරා (නායක), ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරගංග, අසේල ගුණරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්රම, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, විශ්ව ප්රනාන්දු, ණුවන් ප්රදීප්, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය
DE සිල්වා







