FAST NEWS

24×7 Around the Globe

රොෂාන් පිලපිටිය විවාහ දිවියට.. (ඡායාරූප)

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පසුගියදා විවාහ දිවියට එළඹ තිබේ.

ඔහු අතගත් තරුණිය වන්නේ ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් හා නර්තන ශිල්පිනියක් වන රිද්මා නැමැති තරුණියයි.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ චතුරිකා පීරිස් සමගින් රොෂාන් පිලපිටිය මීට පෙර පෙමින් බැඳී සිටින ලදි.