FAST NEWS

24×7 Around the Globe

පළමු අදියරේ ඇප තැන්පත් කිරීම අදින් අවසන්..

පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු අදියරේ නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන ආයතන 93 ට අදාළව ඇප තැන්පත් කිරීම සඳහා ලබාදුන් කාලය අද (13) මධ්‍යහන 12න් අවසන් වීමට නියමීත ව තිබේ.

එසේම එම පළාත් පාලන ආයතනවල සඳහා නාම යෝජනා කැඳවීම හෙට (14) මධ්‍යහන 12 න් අවසන් වීමට නියමීතය.

දෙවන අදියර යටතේ පළාත් පාලන ආයතන 248 ට අදාළව නාම යෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා ආරම්භ කර 21 වැනිදා මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතව තිබේ.

DE සිල්වා