FAST NEWS

24×7 Around the Globe

දළ පුට්ටුවා ඝාතනයට සැක 08 දෙනා යළි බන්ධනාගාරයට..

ගල්ගමුවේ දළ පුට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 08 දෙන යළි රිමාන්ඩ් මහව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේය.

එ අනුව එම සැකරකරුවන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණී.

DE සිල්වා