ගල්ගමුවේ දළ පුට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 08 දෙන යළි රිමාන්ඩ් මහව මහේස්ත්රාත් අධිකරණය අද (12) නියෝග කළේය.
එ අනුව එම සැකරකරුවන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණී.
DE සිල්වා








