උතුරු පළාත් සභාවේ 2018 වර්ෂයට අදාළ අයවැය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා විසින් අද (12) එම පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.
එ අනුව පළාත් සභා අයවැය විවාදය හෙට (13) හා අනිද්දා (14) දිනයන්හිදි පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එළැඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 25,000 ක මුදලක් පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්ව පවතින බව ,උතුරු පළාත් සභාවේ 05 වන පළාත් සභා අයවැය පළාත් සභාව වෙත ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.
DE සිල්වා








