FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභා අයවැය ඉදිරිපත් කෙරේ..

උතුරු පළාත් සභාවේ 2018 වර්ෂයට අදාළ අයවැය උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා විසින් අද (12) එම පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

එ අනුව පළාත් සභා අයවැය විවාදය හෙට (13) හා අනිද්දා (14) දිනයන්හිදි පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 25,000 ක මුදලක් පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්ව පවතින බව ,උතුරු පළාත් සභාවේ 05 වන පළාත් සභා අයවැය පළාත් සභාව වෙත ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් මහතා ප්‍රකාශ කර තිබේ.

DE සිල්වා