FAST NEWS

24×7 Around the Globe

sex සොයා ලෝකයෙන්ම මුල් තැනට ආ නගරය ලංකාවෙන්..

ගූගල් සෙවුම් යන්ත‍්‍රය භාවිත කර 2017 වසරේදී Sex වන වචනය වැඩි පුරම සෙවූ නගරය ලෙස ලෝකයෙන්ම මුල් තැනට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ හෝමාගම නගරය බව වාර්තා වේ.

මෙතෙක් sex සොයා ලෝකයෙන්ම පළමු තැන දීනූ රට වූ ශ‍්‍රී ලංකාව මෙවර පත්ව ඇත්තේ තුන්වන තැනට බව සදහන්ය.

එහි පළමු තැන බංග්ලාදේශයට හා දෙවැනි තැන ඉතියෝපියාව විසින් දිනාගෙන ඇත.

සොයන නගර අතුරින් මුල් තැනට හෝමාගම පත්වෙද්දී ඉන්දියාවේ චෙන්නායි දෙවන තැනට හා බංග්ලාදේශයේ ඩකා තුන්වන තැනට පත්ව සිටී.