සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ඉතා රහසිගතව ඉතාලියේදී විවාහ වන බවට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබු අතර
එලෙස සිදුවූ මොවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප කිහිපයක් ට්විටර් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසිනි.
එම ඡායාරූප පහතින්..














