බ්‍රිතානයේ අධික හිමපතනය හේතුවෙන් එරට ජන ජීවිතයට බාධා එල්ල වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
දැඩි හිමපතනය සමඟ ඇතැම් ප්‍රදේශ වලට විදුලිය විසන්ධි වි ඇති අතර ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බව සදහන්ය.
උතුරු අයර්ලන්තය ,ස්කොට්ලන්තය , එංගලන්තය සහ වේල්සයට කාළගුණ විද්‍යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදි.
C.Rodrigo









