FAST NEWS

24×7 Around the Globe

දිනේෂ්ගේ ශ්‍රීයානි ජනපති සරණ යයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ඊයේ (10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කර ඇත.

ඊයේ (10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමූ වූ විජේවික්‍රම මහත්මිය ජනපති ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කළාය.

ඇය ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවකි.