FAST NEWS

24×7 Around the Globe

ලක්ෂ්මන් යාපාගේ පුත් යුග දිවියට.. (ඡායාරූප)

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන පසුගියදා යුග දිවියට පිවිසුණි.

ඔහු අතගත් මනමාලිය වුණේ ජනාසි මල්ලිමාරච්චි වන අතර ඔවුන්ගේ විවාහයට අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම උත්සවයට දේශපාලනඥයන් මෙන්ම කලා ලොවේ සුපිරි තරු රැසක්ද සහභාගී වී සිටියහ.

ඡායාරූප පහතින්..