ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් ක්රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (06) දින සමත් විය.
මෙම තරඟයේදී නොදැවී ලකුණු 119ක් රැස්කිරීමට නවක ක්රීඩක ධනංජය සිල්වා සමත් වුණි.
ධනංජයගේ මෙම ඉනිම දැක ඔහුගේ හැකියාව අගය කිරීමක් විදියට ප්රවීණ කලාකරුවෙකු වන බුද්ධික ජයරත්න තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබේ.
එම සටහන පහතින්..










