FAST NEWS

24×7 Around the Globe

පොදු ජන පෙරමුණින් තරග කිරීමට ඒකාබද්ධය තීරණය කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන් සමඟ එක් නොවීමට ඊයේ (06) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි පළත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වැදීමට තීරණය කර තිබේ.

DE සිල්වා