ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් ඔවුන් සමඟ එක් නොවීමට ඊයේ (06) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ඒ අනුව ඉදිරි පළත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය ශ්රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග වැදීමට තීරණය කර තිබේ.
DE සිල්වා








