FAST NEWS

24×7 Around the Globe

සමුගත් අමරදේවයන්ගේ 90 වන ජන්ම දින සැමරුම අදයි..

මීට වසරකුත් මාසයකට පෙර සමුගත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය අමරදේවයන්ගේ 90 වන ජන්ම දින සැමරුම අද(05) ට යෙදී තිබේ.

1927 දෙසැම්බර් 05 වන දිනයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ඔහු උපත ලබා තිබුණි.

ඔහු වඩාත් ප්‍රකට වන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළ ‍‍ගෞරවණීය කලාකරුවෙකු හැටියටය.