සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නවදිල්ලියේ ෂෙරා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ,තෙවැනි ටේස්ට් ක්‍රිකට් තරගය සිව්වැනි දිනයේ (05) දිවා අහාරය සඳහා අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණූ 51 ක් ලබා සිටියේය.
එ අනුව ඉන්දීය කණ්ඩායම තවත් කඩුළු 08 ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණූ 214 ක් ඉදිරියෙන් සිටිමට සමත්ව සිටියි.
ඉන්දීය පළමු ඉනිම – 07/536
ශ්‍රී ලංකා පළමු ඉනිහ – 10/373
ලකුණු පුවරුව.
DE සිල්වා








