FAST NEWS

24×7 Around the Globe

පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කරයි..

වෙළදපොළේ ඉහළ ගොස් ඇති පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ .

ඒ අනුව රුපියල් 75ක පාලන මිලක් යටතේ මින් ඉදිරියට වෙළදසැල් හිමියන් පොල් අලෙවි කළ යුතු වෙයි.

දැනට වෙළදපොළේ පොල් ගෙඩියක් රුපියල් 90ත්, 100ත් අතර මිලකට අලෙවි වන අතර රජයේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළදසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ද ආරම්භ කර ඇත.