FAST NEWS

24×7 Around the Globe

සොහොයුරා ගැන ජැක්සන් ඇන්තනී තැබූ සටහන..

මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී මහතා පසුගිය 27 දින මෙලොව හැරදා ගියේය.

ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරෙකි.

ජැක්සන් ඇන්තනී මහතා තම සොහොයුරා පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි මේ..

සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවිවරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්