FAST NEWS

24×7 Around the Globe

‘ද මවුන්ටන් බිට්වීන් අස්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි..

‘ද මවුන්ටන් බිට්වීන් අස්’ චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා වේ.

මෙහි ප්‍රධාන නිළිය කේට් වින්ස්ලට් වන බවත් මේ චිත්‍රපටය තිරගත කිරීම ඇරැඹෙන්නේ ‘ටයිටැනික්’ චිත්‍රපටය තිරගත කර වසර 20 ක් සපිරෙන දිනයේදී වීම විශේෂත්වයක් බවත් සදහන්ය.