FAST NEWS

24×7 Around the Globe

රෆායල් නඩාල් චීන විවෘත ටෙනිස් කිරුළ දිනා ගනියි..

ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි අංක එකෙහි පසුවන ප්‍රංශයේ රෆායල් නඩාල් චීන විවෘත ටෙනිස් කිරුළ දිනා ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ නික් කයිර්ජියස් තරග වට 2-0ක් ලෙස පරාජය කරමින් හෙතෙම මෙම කිරුළ දිනා ගැනිමට සමත් විය.

එහිදී පිරිමි තරගාවලියේ පළමු වටය 6/2ක් ලෙස ජයගත් නඩාල් දෙවැනි වටයද කිසිදු අපහසුවකින් තොරව ජයගෙන තිබුණේ 6/1ක් ලෙසිනි.

(DE සිල්වා)