පකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර ඩුබායිහිසි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (08) දිනය තුල කඩුලු 05 ක් දැවි ලකුණු 34ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සි රැස් කළ ලකුණු 482ක පිළිතුරු වශයේ පකිස්තානයට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගතහැකි වූයේ ලකුණු 262ක් පමණි.
ඒ අනුව මේ වන විට පකිස්තාන කණ්ඩායම ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 254ක් පිටුපසින් සිටියි.
අද (09දා) තරඟයේ සිව්වැනි දිනයයි.
ලකුණූ පුවරුව..









