FAST NEWS

24×7 Around the Globe

සුස්මිතා සෙන් ගෘහ භාණ්ඩ වෙළෙඳ සැලක් විවෘත කිරීමට කුවේටයට යයි..

ප්‍රවීණ බොලිවුඩ් සුරූපිනී සුස්මිතා සෙන් මේ වනවිට කුවේටයේ කුවේට් සිටී නුවරට පැමිණ සිටින්නීය.

ඇය කුවේටයට පැමිණ සිටින්නේ ගෘහ භාණ්ඩ වෙළෙඳ සැලක් විවෘත කිරීම සඳහා යැයි ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කරයි.

41 හැවිරිදි සුස්මිතා සෙන් බෙංගාලි බොලිවුඩ් නිළියක් වන අතර ඇය 1994 වසරේ ඉන්දියාව නියෝජනය කරමින් ලෝක රූ රැජින කිරුළ හිමි කර ගත්තාය.

(ඒ.එෆ්.පී.)