FAST NEWS

24×7 Around the Globe

සිනමා නිළි සේහා අලී ඛාන්ට දියණියක්..

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සායිෆ් අලී ඛාන් පසුගියදා මාමා කෙනෙක් වුණ පුවතක් වාර්තා වේ.

ඒ ඔහුගේ නැඟණිය සිනමා නිළි සේහා අලී ඛාන් මීට දින කිහිපයකට පෙර සිය පළමු දරුවා ප්‍රසූත කිරීමත් සමගය.

අලුත උපන් ගැහැනු දරුවාට සේහාගේ සැමියා වන ජනප්‍රිය සිනමා නළු කුනාල් කේමු නමක්ද මේ වනවිට තබා ඇති බවත් ඒ, ඊනායා නයුමි කේමු බවත් සදහන්ය.