Playboy සගරාවේ නිර්මාතෘ වු වර්ෂ 91ක් ආයු වළදා මියගිය Hugh Hefner ගේ ජිවිත කතාව අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
ලෝකප්‍රකට X Men,The Last Stand වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Brett Ratner හියුගේ ජිවිත කතාව සිනමා තිරයට ගෙන ඒමට නියමිත බවත් ඔස්කා සම්මානලාභී නළුවෙක් වු Jared Leto ඇමරිකානු නළුවා හියුගේ චරිතය රගපෑමට සූදානම් බවත් වාර්තා වේ.









