FAST NEWS

24×7 Around the Globe

තෙන්දුල්කාර්ගෙන් රංගන හේරත් පිළිබඳ විශේෂ පණිවිඩයක්..

පාකිස්තානය සමග පසුගියදා පැවති පළමු ටෙස්ට් තරගයේදී සිය ටෙස්ට් කඩුලු 400 සීමාව පසු කිරීමට රංගන හේරත් සමත්වීම ඔහුගේ ටෙස්ට් දිවියේ සුවිශේෂී කඩඉමක් බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමීන් ඉන්දීය හිටපු පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සඳහන් කළේය.

එසේම රංගන යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ සිටින නිහඩ සටන්කරුවෙකු බවත් ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබේ.

(DE සිල්වා)