රෝහින්යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම හේතුවෙන් “රූ රැජින සම්මානය” අහිමිවූ රූ රැජිනක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Shwe Eain Si නමැති 19 හැවිරිදි ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සංවිධායකයන් විසින් අදාළ වීඩියෝව හරහා කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට දැනුම් දී ඇය ජයග්‍රහණය කර තිබූ රූ රැජින කිරුළ අහෝසි කර ඇති බවයි.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින බවයි.
Shwe Eain Si විසින් සැකසූ වීඩියෝව පහතින්..









