නොවැම්බර් 16 දා සිට දෙසැම්බර් 24 දා දක්වා සිදුකෙරන ශ්රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරගාවලි සංචාරයේ කාල සටහන නිකුත් කර තිබේ..
එ අනුව මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.
කාලසටහන..
පළමු ටෙස්ට් තරගය – නොවැම්බර් 16-20, කොල්කටා
දෙවැනි ටෙස්ට් තරගය – නොවැම්බර් 24-28, නාග්පූර්
තෙවැනි ටෙස්ට් තරගය – දෙසැම්බර් 2 – 6, දිල්ලි
පළමු එක්දින තරගය – දෙසැම්බර් 10, ධර්ම්ශාලා
දෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 13, මොහාලි
තෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 17, විශාකාපට්නම්
පළමු විස්සයි20 තරගය – දෙසැම්බර් 20, කටක්
දෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 22, ඉන්ඩොර්
තෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 10, මුම්බායි
(DE සිල්වා)







