FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරගාවලි කාලසටහන නිකුත් කෙරේ..

නොවැම්බර් 16 දා සිට දෙසැම්බර් 24 දා දක්වා සිදුකෙරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරගාවලි සංචාරයේ කාල සටහන නිකුත් කර තිබේ..

එ අනුව මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග තුනක්, එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.

කාලසටහන..

පළමු ටෙස්ට් තරගය – නොවැම්බර් 16-20, කොල්කටා

දෙවැනි ටෙස්ට් තරගය – නොවැම්බර් 24-28, නාග්පූර්

තෙවැනි ටෙස්ට් තරගය  – දෙසැම්බර් 2 – 6, දිල්ලි

පළමු එක්දින තරගය – දෙසැම්බර් 10, ධර්ම්ශාලා

දෙවැනි එක්දින තරගය – දෙසැම්බර් 13, මොහාලි

තෙවැනි එක්දින තරගය  – දෙසැම්බර් 17, විශාකාපට්නම්

පළමු විස්සයි20 තරගය – දෙසැම්බර් 20, කටක්

දෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 22, ඉන්ඩොර්

තෙවැනි විස්සයි20 තරගය – දෙසැම්බර් 10, මුම්බායි

(DE සිල්වා)