FAST NEWS

24×7 Around the Globe

Playboy සඟරාවේ නිර්මාතෘ හියු හෙෆ්නර් මියයයි..

ලොව ආන්දෝලනාත්මක සඟරාවක් වන ප්ලේබෝයි (Playboy) සඟරාවේ නිර්මාතෘවරයා වන හියු හෙෆ්නර් මිය ගොස් ඇති බව විදෙස්මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මිය යනවිට ඔහු 91 වැනි වියේ පසුවූ බවයි.