FAST NEWS

24×7 Around the Globe

‘මෑන් ඔෆ් ටුමාරෝ’ 2019 වර්ෂයේ තිරගත වීමට නියමිතයි..

මෑන් ඔෆ් ස්ටීල් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි සුපර් මෑන් චිත්‍රපට ගැන අලුත් පුවතක් වාර්තා වෙයි.

ඒ එහි දෙවැන්න නිෂ්පාදනය ආරම්භ කිරීමත් සමගය.

2013 වර්ෂයේ දී තිරගත වූ ‘මෑන් ඔෆ් ස්ටීල්’ චිත්‍රපටයේ දෙවැන්න ‘මෑන් ඔෆ් ටුමාරෝ’ ලෙස නම් කර තිබෙන බවත් එය 2019 වර්ෂයේ දී තිරගත වීමට නියමිත බවත් වාර්තා වේ.