FAST NEWS

24×7 Around the Globe

ජෙනිෆර් ලෝරන්ස් අලුතින් තිරගත වන චිත්‍රපටයකට මවකගේ චරිතයෙන්..

ජනප්‍රිය හොලිවුඩ් නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් ඇගේ අලුතින් තිරගත වන චිත්‍රපටය වෙනුවෙන් මවක් වූ පුවතක් වාර්තා වෙයි.

මෙම චිත්‍රපටය පසුගිය දා තිරගත වීම ආරම්භ කළ අතර, එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙවැනි පුවතක් මැවූ බව බොහෝ දෙනාගේ අදහස බව සදහන්ය.

කෙසේ නමුත් මේ වනවිට තිරගත වෙමින් පවතින මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණීමට තරමක් ප්‍රමාද බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.