FAST NEWS

24×7 Around the Globe

ලියනාඩෝ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ගංවතුරෙන් අනාථ වූවන්ට ලබා දෙයි..

හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ විසින් ඔහුගේ පදනම යටතේ මූලිකත්වය ගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පසුගිය කාල වකවානුව තුල ගංවතුරෙන් අනාථ වූවන්ට ලබා දී ඇති පුවතක් වාර්තා වෙයි.

මෙවැනි ආධාරයක් ලබාදීම පිළිබඳව ඇමෙරිකාවේ ස්වේච්ඡා සංවිධාන ලියනාඩෝට ප්‍රශංසාව පුදකර ඇති බවත් සදහන්ය.