ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර් ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා සයිනා නේවල්ගේ ජීවිත කතාව අලළා සැකසෙන බොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රද්ධා පවසන්නේ සයිනා නේවල්ගේ ජීවිත කතාව අලළා සැකසෙන චිත්‍රපටයේ ඇයට ලැබී ඇති චරිතය වඩාත් අභියෝගයක ගෙන දෙන්නක් බවයි.
මේ දිනවල ඒ සඳහා පෙර පුහුණුවීම් සිදුකරන ශ්‍රද්ධා, දිනකට පැය 3ක කාලයක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදෙන බවද සඳහන්ය.









