FAST NEWS

24×7 Around the Globe

ලසිත් මාලිංගගේ හෙළිදරව්ව විමර්ශනයට දයාසිරිගෙන් කමීටුවක්..

තණතීරු සකස් කිරීමේ අක්‍රමිකතා පිළිබඳ ලසිත් මාලිංග හෙළිකළ කරුණු පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.

එම පරීක්ෂණ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කමිටුවක්ද පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබේ.