FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මදුරුවා වෛද්‍යවරියකටත් දිවි අහිමි කරයි..

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බැවින් හෙට(19) සිට 26 වන දා දක්වා තවත් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ද මිය ගොස් ඇති අතර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක් මෙලෙස මිය ගොස් ඇති බවයි.