වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බැවින් හෙට(19) සිට 26 වන දා දක්වා තවත් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඩෙංගු රෝගය වැලදීම හේතුවෙන් කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ද මිය ගොස් ඇති අතර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක් මෙලෙස මිය ගොස් ඇති බවයි.









