FAST NEWS

24×7 Around the Globe

“මාර්ටි ප්‍රෙස්ට්න්” පණ පෙවු බ්ලෙක් මීය යයි..

1996 වර්ෂයේ තිරගත වු ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘ෂිලෝහ්’ හි ‘මාර්ටි ප්‍රෙස්ට්න්’ ගේ චරිතයට පණ පෙවූ බ්ලේක් හෙරොන් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම මරණය අභිරහස් මරණයක් බවට පොලීසිය සැක පළ කරන බවත් පැවසේ.

අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ බ්ලේක් කලක් පුනුරුත්ථානය කඳවුරක සිටි අයෙකු වන බවත් සඳහන් වෙයි.

(DE සිල්වා)