FAST NEWS

24×7 Around the Globe

2024 ඔලිම්පික් සත්කාරකත්වය ප්‍රංශයේ පැරිසියට…

2024 වසරේ ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාව ප්‍රංශයේ පැරිස් නුවරට හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිට පෙර 1900 දී සහ 1924 දී ප්‍රංශය විසින් සත්කාරකත්වය ලබාදී තිබෙනවා.

එමෙන්ම 2028 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය ලබාදීමේ අවස්ථාව හිමිව ඇත්තේ ඇමෙරිකාවේ ලොස් අන්ජ්ලිස් නුවරට හිමීව ඇති.

(DE සිල්වා)