FAST NEWS

24×7 Around the Globe

සෙලීනා ගෝමේස් වකුගඩු සැත්කමකට ලක්වෙයි..

බටහිර ජනප්‍රිය පොප් ගායිකා සෙලීනා ගෝමේස් වකුගඩු සැත්කමකට ලක් වුණු බවත්, ඇයට වකුගඩුවක් පරිත්‍යාග කර ඇත්තේ ඇගේ හොඳම යෙහෙළිය වූ ෆ්‍රැන්සියා රයිසා බවත් මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

25 හැවිරිදි සලීනා ගෝමස් ‘ලූපස්’ නමැති චර්ම රෝගයෙන් පෙළෙන අතර ඇගේ එක් වකුගඩුවක් අක්‍රිය වී ඇත්තේ එම රෝගය හේතුවෙන් යැයි වෛද්‍යවරු කියන බව සදහන්ය.

(ඬේලිමේල්)

C.රොද්‍රීගු